About Me

My photo

I'm an technology enthusiastic and Electrical and Electronic engineer. 

Monday, January 25, 2010

ලක් මෑණියෙනි, සමා වුව මැන, මට...



මං ආදරෙයි මව් බිම වෙත පණට. . . . වඩා
කෙරුවා යමක් සැමදා මව් ගුණ . . . සලකා

ඉත සිත වඩා කල කී දෑ දුටු . . . . . .කලටා
පා පැකුලුණනො නොපහන් විය පවිටු ලෙසා

දුටුවිට මෙපුර ඝනරාමර පවිටු . . . . . . පබා
සක් ලොව උවද කම්පිත වෙය රුදුරු . ලෙසා
දතපත නියා පාපිට ගස්වන . . . . . . .කලටා
හැළැලි ගොසිනි මා සිත් නිරපස් . . .ලෙසිනා

හිගනෙකු වෙතට රන් කහවණු දිගු කලද
කලල් පිඩක් පමණ දු වටිනේ. . නොමැත
මෙපුර බලැති උතුමන් වෙත කරන . .පුද
වසුරු පිහිරු තරමද සුමදුර . . .නොවෙත


--
Upul P.P.

No comments:

My calender