About Me

My photo

I'm an technology enthusiastic and Electrical and Electronic engineer. 

Thursday, January 28, 2010

ද්‍රොහිත්වය සහ සිත් රිදීම




රටේ ලෝකෙ සිදුවන දේ ගැන . . . .සිතමින්
ගත කෙරුවෙමි පසුගිය තෙමස ම කුකුසෙන්
ලිවු විට දුටු නුදුටු දේ ගැන සැක . . .හරිමින්
ද්රෝහී කියා හංවඩු වැදුනා . . . . . . සැමතින්


මගෙ බ්ලොග් එකක්වත් දැන් කියවන් නැතිය
පෝස්ට් එකක් දැමුවද රුස්සන්නේ . . . නැතිය
ලැබෙන මේල් වල ඇත්තෙ මඩ . . . ගොඩය
මා කල දෙයින් අන් සිත් රිදවුණු . . . . හැඩය

No comments:

My calender